මෙම සේවාව සදහා ගාස්තුව රු. 2000/= කි.
ඔබට VISA & Master ණය පත්/හර පත් මගින් මුදල් ගෙවිය හැක. ඕබේ ළදරුවාට සුදුසු නාමයන් ඇතුලත් ස්කෑන් කරන ලද PDF ගොනුවක් ඔබගේ විද්‍යුත් ලිපිනයට ලැබෙනු ඇත. ඔබ ඇතුලත් තොරතුරු වලට අදාලව සිංහල නම් 30 පමණ එම ලිපි ගොනුවේ අඩංගු වේ. වේ සදහා ඔබ ඇණවුම් කල වෙලාවේ සිට වැඩ කරන පැය 2-12 අතර කාලයක් වැය වේ.
අපගේ වැඩ කරන වේලාවන් උදේ 8.00 සිට සවස 5.00 දක්වා වන අතර පෝය සහ ඉරිදා දින වල වසා ඇත.
-ශ්‍රි ලංකාවේ සම්මත වේලාවෙන් බව සලකන්න-