දෙ වන පියවර
බැංකු ලදු පත සමඟ ඔබේ දරුවා ගේ පහත විස්තර විද්‍යුත් තැපෑලෙන් හෝ ෆැක්ස් මඟින් හෝ එවන්න. අප ගේ වැඩ කරන පැය 2ත් 12ත් අතර කාලය තුළ ඔබේ දරුවාට අදාළ නම් ලැබෙනු ඇත.
දරුවා ගේ උපන් දිනය, වේලාව, ස්ථානය, දුව ද පුතා ද යන වග, දෙමවුපියන් ගේ නම්, කලින් දරුවෝ ඇත් නම් ඔවුන් ගේ නම්, දුරකතන අංක, ඔබේ විද්‍යුත් තැපැල් ලිපිනය හෝ ෆැක්ස් අංකය.
විද්‍යුත් තැපෑල – [email protected]
ෆැක්ස් අංක – 011 2726430, 011 2725979
දුරකතන අංක – 011 2724092, 011 4208059